Select a Course Category

Certificate in Networking Course Quiz

Certificate in Computer Networking - ප්‍රශ්න පත්‍රය

Certificate in Computer Networking Course Quiz

4 points for each correct answer. 40 minutes to complete all questions. Score 75%+ to get the certificate.

Time Left: 40:00
01. පරිගණක ජාලයක් යනු, *
02. පරිගණක ජාලය ඇති firewall එක යනු කුමක්ද? *
03. පරිගණක ජාලයක තිබෙන වාසියක් වන්නේ කුමක්ද? *
04. ජාලකරණය උපාංගයක් නොවන්නේ මින් කුමක්ද? *
05. පරිගණක උපාංග කිසියම් ක්‍රමානුකූල ආකාරයකට සැකසීම හඳුන්වනු ලබන්නේ, *
06. Hub එකක් භාවිතා කරන්නේ කුමන Topology ආකාරයේද? *
07. පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට අවම වශයෙන් කොපමණ උපාංග ප්‍රමාණයක් අවශ්‍යද? *
08. පහත සඳහන් ජාල වර්ග වලින් විශාලතම ජාලය කුමක්ද? *
09. WAN යන්නෙහි අර්ථය වන්නේ මේ අතුරින් කුමක්ද? *
10. ගොඩනැගිල්ලක් වැනි සීමිත ප්‍රදේශයක් තුළ ක්‍රියාත්මක වන දත්ත සන්නිවේදන පද්ධතිය හඳුන්වන්නේ, *
11. පහත සඳහන් ඒවා අතරින් වඩාත් ආරක්ෂාකාරී සහ දත්ත අවහිරතාවය අවම ආකාරය වන්නේ කුමක්ද? *
12. Bus, Ring සහ Star යන Topology ආකාර බහුලව භාවිතා කරන්නේ, *
13. සවි කිරීම සහ නඩත්තු කිරීම පහසු වන්නේ මින් කුමන ආකාරයේද? *
14. පරිගණක ජාලයක් ස්ථාපිත කිරීමේදී සළකා බැලිය යුතු කරුණ වන්නේ මින් කුමක්ද? *
15. භූගෝලීය වශයෙන් ජාලයක් වර්ග කළ හැකි ආකාරය මින් කුමක්ද? *
16. පරිගණක ජාලයක් මෙහෙයෙවීමට නිශ්චිත පුද්ගලයෙකු නොමැති මේ අතුරින් කවර ආකාරයටද? *
17. මුළු ලෝකය පුරාවටම දත්ත සන්නිවේදනය කිරීමට යොදාගන්නා ජාල වර්ගය කුමක්ද? *
18. එකම කේබලයකට සියලුම උපාංග සවි කරනු ලබන ජාල ආකාරය මින් කුමක්ද? *
19. පරිගණක ජාලයක් තුළ හුවමාරු කරගැනීමට හැකි උපාංගය මින් කුමක්ද? *
20. _________ යනු පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර දත්ත සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයයි. *
21. Bluetooth බහුලවම භාවිතා කරන්නේ කුමන ජාල ආකාරයේද? *
22. Bridge එකක් භාවිතා කරන්නේ, *
23. මෘදුකාංගයක් ලෙසද භාවිතා කළ හැක්කේ මින් කුමක්ද? *
24. පහත සඳහන් ඒවා අතුරින් වේගවත්ම කේබල් වර්ගය කුමක්ද? *
25. දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය වන සාධකයක් වන්නේ, *
ඔබගේ සහතිකය ලබා ගන්න