Select a Course Category

Certificate in ICT Course Quiz

බහුවරණ ප්‍රශ්න පත්‍රය

Certificate in ICT - ප්‍රශ්න පත්‍රය

4 points for each correct answer. 40 minutes to complete all questions. Score 75%+ to get the certificate.

Time Left: 40:00
01. ප්‍රධාන පරිගණක පරම්පරා ____ ඇත. හිස් තැන සඳහා වඩාත් සුදුසු පිළිතුර කුමක්ද?
02. අන්තර්ජාල සම්බන්ධතා සඳහා අවශ්‍ය වන උපාංගයක් වන්නේ කුමක්ද?
03. පරිගණක පද්ධතියකට දත්ත ඇතුළත් කරන කොටස මේ නමින් හැඳින්වේ.
04. ALU යන්නෙහි තේරුම වන්නේ,
05. මුද්‍රිත පිටපතක ඇති රූපයක් පරිගණකයට ගැනීමට අවශ්‍ය වන උපාංගය මින් කුමක්ද?
06. පරිගණකයේ පියා ලෙස විරුදාවලිය ලැබී ඇත්තේ කාටද?
07. පළමු පරම්පරාවේ පරිගණක තාක්ෂණය කුමක්ද?
08. අන්තර්ජාලය උදාහරණයක් වන්නේ කවර ජාල ආකාරයටද?
09. වෙබ් අඩවි සංවර්ධනයේ දී,
10. ලොව ප්‍රථම පරිගණක වැඩසටහන්කරණ ශිල්පිනිය කවුද?
11. පරිගණක ජාලකරණයේදී භාවිතා වන ක්‍රමයක් නොවන්නේ මින් කුමක්ද?
12. මේ අතුරින් ආදාන උපාංගයක් නොවන්නේ කුමක්ද?
13. පිළිවෙලින් දෙවන පරම්පරාවේ සහ හතරවන පරම්පරාවේ පරිගණක තාක්ෂණයන් මොනවාද?
14. තුන්වන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණයකි.
15. පරිගණක තාක්ෂණයේ ආරම්භය ලෙස සැළකෙන උපාංගය කුමක්ද?
16. පරිගණකය තුළට ඇතුල්වූ පසු, එය ඉවත් කරගැනීම සඳහා මුදල් ගෙවීමට සිදුවන හානිකර මෘදුකාංග වර්ගය කුමක්ද?
17. Linux මත පදනම් නොවූ පරිගණක මෙහෙයුම් පද්ධතියක් වන්නේ මින් කුමක්ද?
18. Free & Open Source මෘදුකාංග කාණ්ඩයට උදාහරණයක් වන්නේ කුමක්ද?
19. අනුකලිත පරිපථ පළමු වරට නිර්මාණය කරනු ලැබුවේ,
20. එක් කාණ්ඩයක ඇති වස්තු කිහිපයක් තවත් කාණ්ඩයක ඇති එක් වස්තුවක් සමඟ සම්බන්ධ වීම හඳුන්වන ආකාරය,
21. Android මෙහෙයුම් පද්ධතියේ හිමිකාරීත්වය ඇති සමාගම කුමක්ද?
22. ලොව ප්‍රථම වරට නිර්මාණය කළ ඩිජිටල් පරිගණකය කුමක්ද?
23. නියමු මාධ්‍ය සඳහා භාවිතා කරන කේබල් ආකාරයක් වන්නේ,
24. ප්‍රතිවෛරස මෘදුකාංගයක් නොවන්නේ මින් කුමක්ද?
25. වෙබ් අඩවියක වේගය පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා තාක්ෂණික පරීක්ෂාව කුමක්ද?
ඔබගේ සහතිකය ලබා ගන්න