Select a Course Category

Certificate in HTML Course Quiz

Certificate in HTML Course Quiz

Certificate in HTML Course Quiz

4 points for each correct answer. 40 minutes to complete all questions. Score 75%+ to get the certificate.

Time Left: 40:00
01. වෙබ් පිටුවක් තුල පින්තූරයක් දර්ශනය කිරීමට යොදාගන්නා tag එක කුමක්ද? *
02. b tag එකට අමතරව අකුරු තද පැහැ ගැන්වීමට යොදාගන්නා අනිත් tag එක කුමක්ද? *
03. HTML ගොනුවක ආරම්භක tag එක වන්නේ, *
04. අංකිත නොවන ලැයිස්තුවක් සැකසීමට භාවිතා කරන්නේ මින් කුමක්ද? *
05. නිවැරදි email යෙදවුමක් (link) සඳහන් පිළිතුර කුමක්ද? *
06. නිවැරදි අධිසන්ධානයක් (hyperlink) ඉදිරිපත් කර ඇත්තේ, *
07. වෙබ් පිටුවක ඇති කිසයම් අකුරු කොටසක් ඇල කර දැක්වීමට යොදාගන්නා tag එක මින් කුමක්ද? *
08. HTML වලදී heading වල කුඩාම ආකාරය දැක්වීමට යොදාගන්නා tag එක කුමක්ද? *
09. vlink යන්නෙහි තේරුම කුමක්ද? *
10. HTML හි forms නිර්මාණය කිරීමේදී යොදාගන්නා tag එක කවරක්ද? *
11. වෙබ් පිටුවකට වාක්‍ය කණ්ඩයක් පේලියක් ලෙස ඇතුළත් කිරීමට යොදාගන්නා tag එක කවරක්ද? *
12. HTML ගොනුවක් save කරගැනීමට යොදාගන්නා දිගුව (extension) කුමක්ද? *
13. HTML වල අන්තර්ගතයන් විශේෂ ආකෘතීකරණය කිරීමට යොදාගන්නේ, *
14. පහත ඒවා අතුරින් වලංගු පිළිතුර කුමක්ද? *
15. font tag එකට අදාළ උපලක්ෂණයක් වන්නේ මින් කුමක්ද? *
16. HTML වල එකිනෙකට වෙනස් heading tags කොපමණ තිබේද? *
17. වෙබ් පිටුවක පසුබිම් වර්ණය ලෙස කොළ දැක්වීම සඳහා යොදාගත හැකි කේත කොටස කුමක්ද? *
18. HTML ගොනුවක් ආරම්භ වන සහ අවසාන වන tags වන්නේ, *
19. <title>…</title> කොටස ඇතුලත් වන්නේ කුමන tag කොටස තුළටද? *
20. <table> වල යෙදෙන උපලක්ෂණයක් වන්නේ මින් කුමක්ද? *
21. HTML වල comments යොදන ක්‍රමය කුමක්ද? *
22. වෙබ් පිටුවක ඇති පින්තූරයක වෙබ් අතිරික්සුව මඟින් දර්ශනය නොවන්නේ නම් සමඟ යොදන උපලක්ෂණය කුමක්ද? *
23. වගුවක පේලියක් (row) නිර්මාණය කිරීමට යොදාගන්නේ, *
24. පහත ඒවා අතුරින් නිවැරදි පිළිගැසුම් උපලක්ෂණයක් (alignment attribute) වන්නේ කුමක්ද? *
25. පහතට වැටෙන නාමාවලියක් (drop down box) නිර්මාණය කිරීමට යොදාගන්නේ මින් කුමක්ද? *
ඔබගේ සහතිකය ලබා ගන්න