Select a Course Category

Certificate in Computer Hardware Quiz

MCQ Quiz

Multiple Choice Quiz

4 points for each correct answer

40 minutes to answer all the questions

Take 75% or higher than to get your certificate

Time Left: 40:00
1. CPU එකක් තුළ අන්තර්ගත වන්නේ,
2. අන්තර්ජාල සම්බන්ධතා සඳහා අවශ්‍ය වන උපාංගයක් වන්නේ කුමක්ද?
3. පරිගණක පද්ධතියකට දත්ත ඇතුළත් කරන කොටස මේ නමින් හැඳින්වේ.
4. ALU යන්නෙහි තේරුම වන්නේ,
5. මුද්‍රිත පිටපතක ඇති රූපයක් පරිගණකයට ගැනීමට අවශ්‍ය වන උපාංගය මින් කුමක්ද?
6. VGA යන්නෙහි අර්ථය වන්නේ,
7. මේ අතුරින් පරිගණකයක තිබිය යුතු අනිවාර්ය උපාංගයක් නොවන්නේ,
8. මේ අතුරින් පිළිවෙලින් ආදාන සහ ප්‍රතිදාන උපාංග නොවන්නේ,
9. CD තැටියක ගබඩා කළ හැකි දත්ත ප්‍රමාණය කොපමණද?
10. RAM එකට සාපේක්ෂව ROM එක,
11. මේ අතුරින් ප්‍රතිදාන උපාංගයක් නොවන්නේ කුමක්ද?
12. මේ අතුරින් ආදාන උපාංගයක් නොවන්නේ කුමක්ද?
13. වැඩිම දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි උපාංගය මේ අතුරින් කුමක්ද?
14. ඉතා උසස් මට්ටමේ ගුණාත්මක මුද්‍රණ ලබාදෙන්නේ කුමන මුද්‍රණ යන්ත්‍ර වලද?
15. පරිගණකයේ මතකය ලෙස හඳුන්වනු ලබන්නේ කුමන කොටසද?
16. RAM එක යනු,
17. දත්ත ගබඩා කිරීමට යොදාගන්නා උපාංගයකි.
18. Web කැමරාව යනු,
19. මධ්‍ය සැකසුම් පද්ධති නිපදවන සමාගමක් නොවන්නේ මින් කවරක්ද?
20. කුඩාම දත්ත ධාරිතාව මේ අතුරින් කුමක්ද?
21. LCD යන්නෙහි අර්ථය මින් කුමක්ද?
22. Modem එකක් සම්බන්ධ වනුයේ,
23. Cathode Ray Tube යනු, *
24. USB කෙවෙනි සහිත උපාංගයක් වන්නේ, *
25. පරිගණක වල වේගය අඩුවීමට බල නොපාන සාධකයක් වන්නේ මින් කුමක්ද? *
Get your certificate